ජනශ්‍රැතිය පිළිබඳ අධ්‍යනය කිරීමේදී හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් පහතින් දැක්විය හැක.
· මුඛ
පරම්පරාගතව
පැවත
ඒම
නැතිනම්
ජනශ්‍රැතිය ලේඛනගත නොවීම.
· ජනතාව
පදනම්
කර
කරගනිමින්
නිර්මාණය
වූවකි.
· ජනශ්‍රැතිය පොදු ජනයා විසින් නිපදවූ වුවත් ඔවුන් කෙරෙහිද බලපාන සංස්කෘතික අංගයක් වීම.
· ජනශ්‍රැතික කර්තෘ අඥාත වීම.
· පෞරාණික බව ඊට ම ආවේණික තවත් ලක්ෂණයකි.
· ජනශ්‍රැතිකාංගයක උපත කෙදිනක සිදු වූයේ ද එය ආරම්භ වූයේ කොතැනක ද යන්න පිළිතුරක් නොමැති ගැටලුවකි.

No comments:
Post a Comment